මැතිවරණය පැවැත්වෙන කාලය ගැන හිටපු ජනපති මහින්දගෙන් ඉඟියක්..!

Report

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇති බවයි.

අද (27) නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

කුමන ආකාරයක මැතිවරණයක් පැවතියද තම කණ්ඩායම ඒ සඳහා සූදානම් බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now