මහින්ද රාජපක්ෂගෙන් ජනතාවට පණිවිඩයක්
වසරක අවසානයත් නව වසරක ඇරඹුමත් යනු, අනාගත ගමනට අත්පොතක් සකස් කිරීමේ ක්රියාවලික් බවත්, ගත වූ කාලය තුළ ගෙවා දැමූ සෑම දිනයක්ම වර්තමාන මෙන්ම අනාගතයට පූර්ව සූදානම් වීම සඳහා ලද අවස්ථාවක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.
නව වසර වෙනුවෙන් සිය මුහුණු පොතේ සටහනක් තබමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
එහි පළවූ සටහන පහලින්,