සත් දින පිරිත් දේශනාව අස්සේ මහින්දගේ මිනිය මමියක් කරන්න හදන එක ගැන ඇහෙන අලුත් ආරංචිය මෙන්න.

Report

මහින්ද රාජපක්ෂලා නැවත දේශපාලන පිටියට එක්වීම වෙනුවෙන්ම, පවත්වන සත් දින පිරිත් දේශනාව අතර වෙනත් සාකච්ඡා ගණනාවක් ඉදිරියට පැමිණ තිබෙන බව ආරංචි මාර්ග පවසනවා.

ඒ,හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ මියගිය පසු මමියක් බවට පත්කර තබා ගත යුතු යැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළම ප්‍රබල විරෝධයක් මතු වී ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් මින් ඉදිරියට කිසිම දේශපාලන කටයුත්තක් වෙනුවෙන් ඔහු සහභාගී නොකර ගත යුතු බවට දැඩි තහනමක් පනවා ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අතර, පිරිත් දේශනාවට සහභාගී වන මුවාවෙන් රාජපක්ෂලා හැරගිය බොහෝ පිරිසක් නැවත ඔවුන්ට සමීපවීමේ මාර්ගයක් සලසාගෙන ඇති බවත් වාර්තා වෙනවා.

කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්ෂ පවුල සමඟ අවබෝධයෙන් කටයුතු නොකළ කිසිවෙකු නැවත ලංකර යුතු නැති බවට නාමල් රාජපක්ෂ අවධාරණය කර ඇති බව සඳහන්.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.


You may like this video