හිටපු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි හදිසියේම අල්ලස් කොමිසමට

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද (11) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ. ඒ, එම කොමිසම මගින් මේ වන විට සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වේ.

අදාළ විමර්ශනය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා චන්දිම වීරක්කොඩි මහතා කොමිසම වෙත කැඳවා තිබේද, නැතහොත් ඔහු ස්වේච්ඡාවෙන් එහි පැමිණියේද යන්න පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත

පාර්ලිමේන්තු චාමර සම්පත් අල්ලස් කොමිසමට පැමිණෙයි

පාර්ලිමේන්තු චාමර සම්පත් අල්ලස් කොමිසමට පැමිණෙයි