රට පුරා සිටින සියලුම ඡන්ද දායකයින්ගෙන් හිටපු මැතිවරණ කොමසාරිස් විශේෂ ඉල්ලීමක් කරයි..

Report

ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කර සිටිනවා.

ඔහු සඳහන් කළේ, ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් සිදු වන්නේ ඇතැම් පාලකයන්ට අවශ්‍ය වන පරිදි ජනතාව පාලනය කිරීමට පෙළඹීම බවයි.

මත් පැන් සම්බන්ධයෙන් අවසන් නිවේදනයක් නිකුත් කරයි..ආණ්ඩුව ගත් විශේෂ තීරණය මෙන්න.

මත් පැන් සම්බන්ධයෙන් අවසන් නිවේදනයක් නිකුත් කරයි..ආණ්ඩුව ගත් විශේෂ තීරණය මෙන්න.


ජනතාව ඡන්දය ප්‍රකාශය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ද අද දිනයේ සිට විශේෂ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.