ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

Report

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා විසින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඉහත්තාවේ පිහිටා ඇති අරලිය හෝටලය වැව් රක්‍ෂිතයට අයිති භූමියක ඉදිකර ඇති එකක් නොවන බව පවසා ඇති බව සදහන්.

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

ශලනි ආසම දුවලට මේ එකට දෙන්නෙක් ඉන්නේ, කලා ලෝකේ කළඹපු ශලනි තාරකාගේ අලුත් පවුල

එහෙත් එම හෝටලයේ ඉදිරිපස වැට ඉදිකර ඇත්තේ වැවු රක්ෂිත ප්‍රදේශයක බවට දැනට තොරතුරු ලැබී ඇති බවද ඔහු පවසා ඇත.

ඒ හේතුවෙන් ඉවත් කරනවා නම් ඉවත් කිරීමට ඇත්තේ එම හෝටලයේ වැට පමණක් බවද අමාත්‍යවරයා පවසා තිබෙනවා.

අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට

අලි ඇත්තු පණ වගේ බලාගත්ත කෝටිපති CEO ඇතෙක්ම පාගා ජීවිතක්ෂයට

එසේම මෙහිදී ඔහු තවදුරටත් ලියා ඇත්තේ ඩඩ්ලි සිරිසේන මහතා එම හෝටලය ලබාගෙන ඇත්තේ සංචාරක මණ්ඩලයෙන් බවයි.

අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත්තේ උත්සව සභාවක් අමතමින් බව සඳහන්.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

ජනාධිපති අරමුදලෙන් දැනුවත් කිරීමක්, අයදුම්පත් ගාණත් ඉහළට

ජනාධිපති අරමුදලෙන් දැනුවත් කිරීමක්, අයදුම්පත් ගාණත් ඉහළට