මහීෂ් තීක්ෂණ පෙම්වතිය සමඟ උණුසුම් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට මුදාහරී..ලෝකෙන්ම හොඳම 03 අතරටත් එයි.(PHOTOS)

Report

ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණගේ අපූරු සේයා රූ එකතුවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා සංසරණය වෙමින් පවතිනු දක්නට ලැබෙනවා.

හැබැයි එම අපූරු සේයා රූ එකතුවේ මහීෂ් ඉන්නෙ තනියම නම් නෙවෙයි.

ඈ නමින්, අ(ර්)තිකා යොනාලි.

මන්ත්‍රීවරුන් පිරිසකට වාහන ආනයනය කරයි ද?..එක වාහනේ 03ක් යන එක දැන් ප්‍රශ්නයක් වෙලා.

මන්ත්‍රීවරුන් පිරිසකට වාහන ආනයනය කරයි ද?..එක වාහනේ 03ක් යන එක දැන් ප්‍රශ්නයක් වෙලා.


මහීෂ් සිය ජීවන ගමනේ ආදරණීයම ඉනිම අරඹන්න සූදානම් වන්නෙ ඇය එක්ක බවයි වාර්තා වන්නේ.

ඊට ප්‍රථම කළ සොඳුරු සේයා රූ එකතුව එක පෙළට පහතින් නරඹන්න👇

මේ අතර මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) එළිදැක්වූ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

මෙලෙස ඔහු තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ 07 වන ස්ථානයේ සිට ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින්.

ඒ අනුව ඔහු ශ්‍රේණිගත ලකුණු 663ක් හිමිකරගෙන සිටිනවා. එය ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය බවයි පැවසෙන්නේ.

කිඹුලගෙ කටට ඔළුව ගිය 07 වසරේ පාසල් සිසුවා..දිය යටදි ඔළුව කටින් එලියට ගත් බිහිසුණු සිදුවීම මෙන්න..

කිඹුලගෙ කටට ඔළුව ගිය 07 වසරේ පාසල් සිසුවා..දිය යටදි ඔළුව කටින් එලියට ගත් බිහිසුණු සිදුවීම මෙන්න..


ඔහු ඉකුත්දා අවසන් වූ නවසීලන්තයට එරෙහිව තරග 03කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා පෙන්වීය.

කෙසේ වෙතත්, ඒ හේතුවෙන් මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණි බවයි පැවසෙන්නේ.

You May Like This Video


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery