මහවැලි ගඟ අවදානම් මට්ටමට ළඟා වෙයි - පහත්බිම්වලට ගංවතුර රතු නිවේදනයක්
By Malith Madushan
මහවැලි ගඟ ආශ්රිත පහත්බිම් ප්‍රදේශ සඳහා ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අදාළ ප්‍රදේශවල ජනතාව පවතින තත්ත්වය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් දැනුම් දී ඇත.