කඩුවෙල මහේස්ත්‍රාත්වරියට වුණු දේ
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුල මහේස්ත්‍රාත්වරිය විසින්ම සිදුකරනු ලැබූ අශෝභන සිදුවීමක් මුල්කොට ගෙන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පසුගිය දා එකී අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ චෙම්බරයට සීල් තැබීම සිදු කළේය. පරීක්ෂනයක් සිදුකරන ලෙස ඉල්ලා ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ අධිකරණ සේවා කොමිෂන් සභාව චෙම්බරයට සීල් තබා මහේස්ත්‍රාත්වරියගේ සේවය අත් හිටුවා ඇත. අධිකරණයට පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ. ලබන සඳුදාට(19) පැමිණ සිය පෞද්ගලික දේවල් රැගෙන යාමට පමණක් චානිමා විජේබන්ඩාරට අවසර දී තිබේ.