බලෙන් ගෙට පැනපු අපේක්ෂකයා තරුණියකට අතවර කරලා

Report

අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි.

රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 20ක් මරුට

රෝහලකට බෝම්බ ප්‍රහාරයක් 20ක් මරුට

නැගී එන දේශපාලන පක්ෂයකින් ලග්ගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කරමින් සිටි අපේක්ෂකයෙකු ඊයේ (03) පස්වරුවේ මෙලෙස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත. මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කිරීමට හෝරා කිහිපයක් තිබියදී නිවෙස් වලට ගොස් ඡන්දය ඉල්ලීම සඳහා යන අවස්ථාවක දි මෙම ලිංගික අතවරය සිදු වී ඇතැයි පොලීසියට ලද පැමිණිල්ලේ සඳහන්ය.

පෝස්ටර් මීට අමතරවල පොලිසියට ලද තොරතුරක් මත ළඟ තබාගෙන සිටි පළාත් පාලන මැතිවරණය 650 ක් සදහා ඉදිරිපත්ව අපේක්ෂකයන් දෙදෙනකු පොලිස් භාරයට ගෙන ඇප මත මුදාහැරි බව ලග්ගල පොලීසිය සඳහන් කළේය.

දේශබන්දු මරන්න බූස්ස රැදවියොත් සම්බන්ධයි?

දේශබන්දු මරන්න බූස්ස රැදවියොත් සම්බන්ධයි?