LPL සඳහා අලුත් නීතියක්. - ක්‍රීඩා ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්.

Report

අනාගතයේදී යම්කිසි පාර්ශ්වයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගීවන කණ්ඩායමක් මිලදී ගන්නේ නම් එය නිසි ක්‍රමවේදයකට සිදුකිරීමට අදාළ නීති ගෙන එන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එමගින් නුසුදුසු පාර්ශ්ව LPL කණ්ඩායම් මිලදී ගැනීම වැළකෙන බව ඔහු පැවසීය.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.

ජුනි 18 සිට 20 දක්වා විශේෂ පාසල් නිවාඩුවක්. - වැසෙන පාසල් මෙන්න.


"මම තව නීතියක් ගෙන එනවා. මම ඒක ICC එකත් එක්ක කතා කළා. මින් මතුවට කිසිම ටීම් එකක් ලංකාවේ ආවාට ගියාට ගන්න බෑ. ඔවුන් ඔවුන්ගේ ක්‍රිඩෙන්ශල්‍ස් දීලා..ඔවුන්ව වැලිඩේෂන් කරලා..ICC එකේ අනුමැතිය අරන් තමයි ඒ අයට ටීම් එකක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිවුණොත් කාලෙන්කාලෙට එක එක අය එනවා.."


ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.