හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් මහනුවරින් මිරිහානට අරන් එයි.
මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මිරිහාන පොලිසිය වෙත රැගෙනවිත් වාර්තා වන්නේ.
කටුගස්තොට නිවසේදී ඔහු අද (31) අත්අඩංගුවට ගැනුනේ මිරිහාන ප්‍රදේශයේ පිහිටි අමාත්‍යවරයාගේ බිරිදට අයත් නිවසක තිබී පසුගිය දා නීතිවීරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධියට අදාළවයි.
පොලිසිය කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සිදුකරන බවයි.