ප්‍රාදේශීය සභා ඡන්දය මැතිවරණ කොමිසම අතේ තිබ්බට..පළාත් පාලන ඡන්දය හොරු අරන් ගිහින්. (VIDEO)
පළාත් පාලන ඡන්දය පැවැත්වීමට නියමිතව තිබුණේ 2022 වසරේ බවත් 2018 පත් වූ අයගේ නිල කාලය දීර්ඝ වූ නිසා එය නොහැකි වූ බවත් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් පිරිසක් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්.
ප්‍රාදේශීය සභා ඡන්දය මැතිවරණ කොමිසම අතේ තිබ්බට පළාත් පාලන ඡන්දය හොරු අරන් ගිහින් බවත් ඔහු මෙහිදී කියා සිටියා.
ඒ අනුව හොරු අරන් ගිය මහා ඡන්දය ගැන සහ පැවැත්වීමට නියමිත මැතිවරණය කල් දැමීම ගැන වැඩිදුරටත් එහිදී මහින්ද දේශප්‍රිය මහතා අදහස් දැක්වූයේ මෙලෙසින්,