අනේ වී ටික වේල වේල හිටපු දෙන්නා හමුදා ට්‍රක් රථයට බිළි

Report

පොළොන්නරුව පුලස්තිපුර පොලිස් වසමට අයත් තලපන්ආරුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර සහ පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ බව පුලස්තිපුර පොලිසිය පවසයි.

මෙසේ සෝමාවතිය සුංගාවිල ප්‍රධාන මාර්ගයේ සෝමාවතිය දෙස සිට පොළොන්නරුව දෙසට පැමිණි යුද හමුදා ට්‍රක් රථයක පුද්ගලයන් දෙදෙනකු ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ඉකුත් 14 දා සවස් වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර මෙසේ මාර්ගයේ වී වේව්ලමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ට්‍රක් රථයේ ගැටී අනතුරට පත්ව ඇති බව පරීක්ෂණ සිදු කරන පුලස්තිපුර පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

අනතුර සිදුකරන ලද මින්නේරිය කාලතුවක්කු බල සේනා මූලස්ථානයට අයත් මෙම ට්‍රක් රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම රථය පැදවූ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට 15) ඉදිරිපත් කිරීමට නියමිතය. තුවාලකරුවන් පොළොන්නරුවක් තඹාල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න