තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

Report

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර ඇත.

අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කිරීමට තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා තීරණය ගෙන ඇත.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

දරුණු අනතුරකින් ග්‍රාමසේවක ජීවිතක්ෂයට, පව් දෙයියනේ රාජකාරියට යන ගමන් ඉඳලා තියෙන්නේ

දරුණු අනතුරකින් ග්‍රාමසේවක ජීවිතක්ෂයට, පව් දෙයියනේ රාජකාරියට යන ගමන් ඉඳලා තියෙන්නේ