ලිට්රෝ ගෑස් භාවිතා කරන්නන්ට නරක ආරංචියක් - ලිට්රෝ ගෑස් බෙදාහැරීම සීමා කරයි

Report

අද (26) දින ලිට්රෝ ගෑස් සමාගම විසින් හැටන් නගරයේ ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන් කිහිප දෙනෙකුට පමණක් කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩර් සීමා කර බෙදාහරින ලද බව තොරතුරු වාර්තා වේ.

හැටන් නගරයේ ගෑස් අලෙවි නියෝජිතයන් පවසන්නේ සමාගම විසින් තමන් වෙත නිකුත් කරන ගෑස් තොග ප්‍රමාණවත් නොවන බවයි.

මේ අතර, නෝර්වුඩ් නගරයේ වැඩි මිලට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කල ගැස් අලෙවි නියෝජිතයෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධාන විමර්ෂන නිළධාරි රවීන්ද්‍ර හදුහින්න මහතා පැවසීය.

ලංකා IOC ඉන්ධන සමාගමෙන් විශේෂ නිවේදනයක්

ලංකා IOC ඉන්ධන සමාගමෙන් විශේෂ නිවේදනයක්

ගෑස් භාවිතා කරන්නන්ට සුභම සුභ ආරංචියක් - 25 සහ 28 වෙන්න යනදේ මෙන්න

ගෑස් භාවිතා කරන්නන්ට සුභම සුභ ආරංචියක් - 25 සහ 28 වෙන්න යනදේ මෙන්න

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර