සවස්වරුවේ අකුණු ගැන අවදානයෙන් ඉන්න
Department of Meteorology
TN Weather
Weather
Sinhala news
By Hashini
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය කිහිපය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නික්තු කර තිබෙනවා.
ඒ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු මැද, උතුර සහ සබරගමුව පළාත සහ හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි ඉඩක් පවතින බවයි.
ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.
මේ නිසාවෙන් සවස් කාලයේ සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙයි..
