ආයේ පාරේ වැරදි කරන රියදුරු උන්නැහැලට උණ ගැනෙන්න දෙන්න හදන පාඩම

Report

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා මහා මාර්ගයේ සිදු කරන වැරදිවලදී අධිකරණයෙන් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවන රියැදුරන් ලබන වසරේ සිට පුහුණු පාඨමාලාවකට යොමු කරන බව ප්‍රකාශ කර ඇත.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

හැමෝටම හික් ගෑවෙන රතු ඉරි

හැමෝටම හික් ගෑවෙන රතු ඉරි

ඒ අනුව රිය පැදවීම අත්හිටවූ කාලය අවසන්වී පුහුණු පාඨමාලාවත් අවසන් කළ රියැදුරන්ට අධිකරණය මගින් රිය බලපත්‍රය ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.

5 වසර ප්‍රශ්ණ පත්තරේ අසභ්‍ය වචන - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ අසභ්‍ය වචන - දැඩි ආන්දෝලනයක්

එසේම මහා මාර්ගයේ වැරදි සිදු කරන රියැදුරන්ට පාඨමාලාවක් හදුන්වා දීමට පනතේ බලතල තිබුණ ද එය මේ වන තෙක් ක්‍රියාත්මක නොවූ බවත් ඒ සඳහා වන පාඨමාලාව සකස් කරමින් පවතින බවත් සඳහන් කර ඇත.

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

එමෙන්ම කොමසාරිස්වරයා පවසා ඇත්තේ එය අමාත්‍යාංශය ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර 2026 වසරේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

තවද මහා මාර්ගයේ වැරදි කරන රියැදුරන් අසාදු ලේඛනගත කිරීමේ ක්‍රමයෙන් හා පුහුණු පාඨමාලාවෙන් විනයගරුක රියැදුරෙක් ඇතිකිරීම මෙහි මූලික අරමුණ වන බවත් ඔහු පවසා ඇත.

ගරු නම්බු දීලා යැව්වට මහින්ද ටොප් බඩුව කියලා ලැප්ටොප් බෑග් එකට විදලා, ඒනිසා අමාත්‍යංශෙන් පඩි කපලා

ගරු නම්බු දීලා යැව්වට මහින්ද ටොප් බඩුව කියලා ලැප්ටොප් බෑග් එකට විදලා, ඒනිසා අමාත්‍යංශෙන් පඩි කපලා