ව්‍යාපාර සදහා නව සැලසුම් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට පියවර ..

Report

ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

වෙනස්කම් වලට එරෙහි ශිෂ්‍යයන් නිසා රැදවියන් 209ක් පැන ගිහින්..

වෙනස්කම් වලට එරෙහි ශිෂ්‍යයන් නිසා රැදවියන් 209ක් පැන ගිහින්..

මහනුවර දිස්ත්‍රික් වෙළද සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත .

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවය.

හොරකම් කරපු ත්‍රීවීල් දහයකුත් එක්කම අයියා මලෝ මාට්ටු..

හොරකම් කරපු ත්‍රීවීල් දහයකුත් එක්කම අයියා මලෝ මාට්ටු..

මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත .

මධ්‍යම පළාත සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදි අදහස් දක්වා තිබේ .