ලංකා ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය ගැන ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්. - මහපොළත් වැඩි වෙයි.

Report

ලංකා ඉතිහාසයේ ලෝක බැංකුවෙන් ලැබෙන වැඩිම ණය ආධාරය මෙම වසරේදී ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,කුරුණෑගල පැවැති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර පවතින ගුරු පුරප්පාඩු පිරවීම සහ සරසවි සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාරය වැඩි කිරීම ඇතුළු සහන රැසක් එළැඹෙන අයවැයේදී ලබා දෙන බවත් ඔහු එහිදී සඳහන් කළා.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.

අලුත් බදු එක්ක Benz මිල ගණන් එළිදක්වයි. - උපරිම සැප කෝටි කීයද කියලා දන්නවද? - මිල ලැයිස්තුව පහතින්.


You may like this video