ජනතාවට තවත් ගැටළුවක් - IOC ඩීසල් මිලත් ඉහළ යයි

Report

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා තිබේ.

ඒ අනුව,

  • XtraMile ඩීසල් ලීටරයක මිල රු 551 සිට රු 590 දක්වා ද
  • ලංකා සූපර් ඩීසල් ලීටරයක් රු 572 සිට රු 600 දක්වා ද
  • Xtra Green ඩීසල් ලීටරයක් රු 588ක සිට රු 620 දක්වා ද

ඉහළ දමා   ඇති බව සදහන් වේ.

උත්සව සමයේදී ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත සුබ ආරංචියක් - අද සිට ගෑස් බෙදාහැරීම අරඹයි

උත්සව සමයේදී ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත සුබ ආරංචියක් - අද සිට ගෑස් බෙදාහැරීම අරඹයි