තත්ත්වය දරුණු වෙයි - මේ දිස්ත්‍රික්කවලට හෙට රාත්‍රී 9.30 දක්වා වලංගු නායයාමේ අනතුරු ඇඟවීම්

Report

බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ මෙම අනතුරු ඇවීම නිකුත් කර තිබෙන බව සඳහන්.

මෙම අනතුරු ඇඟවීම අද (09) රාත්‍රී 09.30 සිට හෙට (10) රාත්‍රී 09.30 දක්වා වලංගු වන බව සඳහන්.  

‍ලංකාව වටේට ඇති වායුගෝලීය කැළඹිමේ නවතම තත්ත්වය මත රටටම නිවේදනයක් - ඉදිරි දින 07 තුළ වෙන්නේ මේකයි

‍ලංකාව වටේට ඇති වායුගෝලීය කැළඹිමේ නවතම තත්ත්වය මත රටටම නිවේදනයක් - ඉදිරි දින 07 තුළ වෙන්නේ මේකයි

නිවාස රැසක් ජලයෙන් යට වෙයි - ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මේ අයට විශේෂ දැනුම්දීමක්

නිවාස රැසක් ජලයෙන් යට වෙයි - ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මේ අයට විශේෂ දැනුම්දීමක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ ජලාශ වල වාන් දොරටු විවෘත කරයි - ජනතාව අවධානයෙන් සිටින්න

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ ජලාශ වල වාන් දොරටු විවෘත කරයි - ජනතාව අවධානයෙන් සිටින්න