මේ මොහොතේ සිට ඉදිරි පැය 24 දක්වා තත්ත්වය භයානකයි - පූර්ව අනතුරු ඇඟවීමක්

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ඒ අනුව එම පූර්ව අනතුරු ඇඟවීම අද රාත්‍රී 10 සිට හෙට (06) රාත්‍රී 10 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා වලංගු වන බව වාර්තා වේ.

එබැවින් පහත ස්ථානයන් වෙත විමසිලිමත් වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

බෙංගාල බොක්කේ කැළඹීම වැඩි වෙයි - ජනවාරි 08 සිට අනතුරු ඇඟවීම්

මහනුවර දිස්ත්‍රික්කය:

- උඩුදුම්බර

මාතලේ දිස්ත්‍රික්කය:

- ⁠විල්ගමුව

නුවරඑළිය දිස්ත්‍රික්කය:

- ⁠වලපනේ  

ප්‍රවේශම් වෙන්න - බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැලඹිලි

ප්‍රවේශම් වෙන්න - බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහල වායුගෝලයේ කැලඹිලි

ලංකාවට අසලම ප්‍රබල භූ කම්පනයක්

ලංකාවට අසලම ප්‍රබල භූ කම්පනයක්