ඔබත් මෙන්න මේ ප්‍රදේශවල ද?. ඕන උනොත් වහාම.. ආරක්ෂිත ස්ථාන කරා යන්න.. අවදානයෙන්ම සිටින ලෙස ජනතාවට දැනුම්දීමක් මෙන්න..

Report

ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබෙනවා.

ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ය. 

මේ මොකක්ද වෙන්න යන්නේ?. ලේසි නෑ.. ඉදිරි පැය 36 තීරණාත්මකයි.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

මේ මොකක්ද වෙන්න යන්නේ?. ලේසි නෑ.. ඉදිරි පැය 36 තීරණාත්මකයි.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇලපාත, කුරුවිට, කහවත්ත, ගොඩකවෙල, පැල්මඩුල්ල යන ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ 'අවදානයෙන් සිටින්න' ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..


මෙයට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක, කිරිඇල්ල සහ කලවාන, අදියර එක යටතේ 'විමසිලිමත් බවින් සිටින්න' යන නිවේදනය ද නිකුත් කර තිබෙනවා.

"රට හදන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා.." - නොවැම්බර් 14 වෙනිදා?.. අග්‍රාමාත්‍යවරිය කී විශේෂ දෙය මෙන්න..

"රට හදන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා.." - නොවැම්බර් 14 වෙනිදා?.. අග්‍රාමාත්‍යවරිය කී විශේෂ දෙය මෙන්න..


කෙසේ වෙතත්, කඳු ආශ්‍රිතව යම් ප්‍රමාණයක වර්ෂාපතනයක් ලැබෙන බැවින් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථානයක් කරා ගමන් කරන ලෙසත් එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.