පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ පාසල් සිසු සිසුවියන්ට පාසල් පොත් මිල දී ගැනීම සඳහා දීමනාවක් ලබා දීමට සැලසුම් කරන බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (02) පස්වරුවේ මහනුවර පැවැති ජන රැලියකට එක් වෙමින් ය. 

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)


මේ අතර, ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත්කර තිබේ.

දෙයියනේ මේ මොකක්ද වුණේ?. පාසලක ආහාර වේලක් ගන්න ගිහින්.. වුණ දෙයකින්.. දරුවන් 13ක් රෝහලේ..

දෙයියනේ මේ මොකක්ද වුණේ?. පාසලක ආහාර වේලක් ගන්න ගිහින්.. වුණ දෙයකින්.. දරුවන් 13ක් රෝහලේ..


ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් යන අංශ වලින් ගෝලීය ප්‍රමිතියට ළඟා වීම රජයේ අපේක්ෂාවයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

ජනපති නියමයෙන්.. වහාම මාලිමා ආණ්ඩුවේ.. තවත් ප්‍රධාන නව පත් කිරිමක් මෙන්න.. (PHOTOS)

ජනපති නියමයෙන්.. වහාම මාලිමා ආණ්ඩුවේ.. තවත් ප්‍රධාන නව පත් කිරිමක් මෙන්න.. (PHOTOS)