රඹුක්කන, ගඟේකුඹුර ප්‍රදේශයේ නායයෑමක්
By Kanchana
රඹුක්කන, ගඟේකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබේ .
ඒ අනුව රඹුක්කන, ගඟේකුඹුර ප්‍රදේශයේ හා ඒ අවට ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස බලධාරීන් දැනුවත් කරයි.