ඔබත් මේ ප්‍රදේශවල ද?. දිස්ත්‍රික්ක 05කට කළ විශේෂ දැනුම්දීම මෙන්න..

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ඉදිරි පැය 36 දී උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

එයට අමතරව එම කාලය තුළදී උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ආයෙ බිත්තර මිල වෙනස් වෙලා?.

ආයෙ බිත්තර මිල වෙනස් වෙලා?.

මේ අතර, බදුල්ල, කෑගල්ල, ගාල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවලට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම හෙට (24) පස්වරු 04 දක්වා දීර්ඝ කර තිබෙනවා.

You May Like This Video 👇 

.