ආයෙ බිත්තර මිල වෙනස් වෙලා?.

Report

පසුගිය දිනවල බිත්තරයක් රුපියල් 35ක මිලකට අලෙවි විය.

නමුත් මේ වන විට වෙළදපොලේ විවිධ මිල ගණන් යටතේ බිත්තර අලෙවි වන බවට වාර්තා වේ.

ඒ අනුව කුඩා ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 38කටත්, සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 40ක මිලකටත් අලෙවි වෙන බවට තොරතුරු වාර්තා වේ.

දෙසැම්බර් දෙවන සතියේ සිට.. අස්වැසුමෙන් ජනතාවට දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

දෙසැම්බර් දෙවන සතියේ සිට.. අස්වැසුමෙන් ජනතාවට දැනුම්දීමක් මෙන්න..(PHOTOS)

තේරී පත් වුණ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් දින 03ක්.. කරන්න යන දෙය මෙන්න..

තේරී පත් වුණ අභිනව මන්ත්‍රීවරුන් වෙනුවෙන් දින 03ක්.. කරන්න යන දෙය මෙන්න..

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක යළි මතුව ඇති ලාෆ් ගෑස් හිඟය හමුවේ ගෑස් පාරිභෝගිකයින්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව සඳහන් වේ.

You May Like This Video 👇

.