අනුර කුමාරගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අලුතෙන් ආ කෙනා මෙන්න.. වහාම ගැසට්ටුවකුත්.. (PHOTO)

Report

අනුර කුමාර දිසානායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට ලක්ෂ්මන් නිපුනආරච්චි පත්කර තිබෙනවා.

අනුර කුමාරගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුනට අලුතෙන් ආ කෙනා මෙන්න.. වහාම ගැසට්ටුවකුත්.. (PHOTO) | Lakshman Nipuna Arachchi

එමෙන්ම, ඒ වෙනුවෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

මේ අතර, නව වැනි ජනාධිපති ලෙස තේරි පත්වූ අනුර කුමාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හිස්ව තිබුණේ ය.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් මේ බව මැතිවරණ කොමිෂන් සභාව වෙත දන්වා යවා ඇත.

වහාම, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පත් කරයි..(PHOTO)

වහාම, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා පත් කරයි..(PHOTO)


ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,

Gallery