කුසල් සහ අසිත ගැන එකවරම විශේෂ තීරණයකට ගිහින්.. මොකක්ද කියලා දන්නව ද?.

Report

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය සමඟ ඊයේ (23) එක්ව තිබෙනවා.

කුසල් සහ අසිත ගැන එකවරම විශේෂ තීරණයකට ගිහින්.. මොකක්ද කියලා දන්නව ද?. | Kusal Mendis And Asitha Fernando

මොවුන්ට වීසා ගැටලුවක් හේතුවෙන් අමෙරිකාව බලායෑමට නොහැකි විය.

පසුව එය නිරාකරණය කරගැනීමත් සමග ඊයේ සංචිතයට එක්ව තිබෙනවා.

පසුගියදා, එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කෙරුණේ ය.

LPL වෙන්දේසියෙන්, හිතාගන්නවත් බැරි සල්ලි මල්ලක් මතීෂට - මෙතෙක් දුන්න වැඩිම ගාන ඒක..(UPDATE/VIDEO)

LPL වෙන්දේසියෙන්, හිතාගන්නවත් බැරි සල්ලි මල්ලක් මතීෂට - මෙතෙක් දුන්න වැඩිම ගාන ඒක..(UPDATE/VIDEO)


වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ.

ඒ අනුව ලෝක කුසලානයට සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය මැයි මස 14 වන දා දිවයිනෙන් පිටත්ව ගියේ ය.

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)

පළාතකින් තවත් පළාතකට වාහන ධාවනයේ දී පැතිරුණ ප්‍රශ්නය උඩු දුවයි.. ඒ ගැන පොලීසියෙන් දැන් ලැබුණ ආරංචිය මෙන්න..(VIDEO)


කෙසේ වෙතත්, පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 01 වනදා සිට 29 වනදා දක්වා අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හි දී පැවැත්වීමට නියමිතය.