කුමාර වෙල්ගම මහතාට පැවරී තිබූ නඩුවකට අධිකරණයෙන් ලැබුණු නියෝගය..
By krishani
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට එරෙහි අල්ලස් නඩුවෙන් ඔහු නිදහස් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.
ඒ ලංකා ගමනාගමන මණ්ඩලයේ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩු සිදු කිරීමේ චෝදනාව යටතේ ඔහුට පැවරී තිබූ නඩුවකටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |