පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මොකද වුනේ..? සමාජ මාධ්‍යයේ පැතිරෙන කතා වල ඇත්ත නැත්ත..
By Sewvandhi
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මියගිය බවට සමාජ මාධ්‍ය හරහා කතාවත් පැතිර යනවා. එම පුවත සාවද්‍ය පුවතක් බවයි වාර්තා වන්නේ.
මාකුඹුර අධිවේගයේ පිවිසුම අසලදී ඔහුව නොහැකි පිරිසක් පහරදීමක් සිදුකර තිබෙනවා. කුමාර වෙල්ගමගේ අතකට පමණක් හානි සිදුව තිබේ.
..........................
You may like this video -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |