බැංකු වල තියන කළු සල්ලි ගැන වෙල්ගම හෙළිකරයි..(VIDEO)
නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයෙදී පවතී මාධ්‍යය හමුවකට එක් වෙමින් කුමාර වෙල්ගම මහතා නව රජය මෙන්ම, අරගලකරුවන් සම්බන්ධයෙනුත් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.
එහිදී එතුමා බැංකු වල පවතින කළු සල්ලි ගැනත් සදහනක් කළා.
එතුමා සිදු කල ප්‍රකාශය පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |