හිටපු ඇමති කුමාර වෙල්ගම මිය ගියා ද?.සිදුවූ දේ මෙන්න.
By Aruna
නාදුනන පිරිසක් මන්ත්‍රීවරයකු ලුහුබැද ගොස් කළ අපරාධය හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ට සහ ඔහු ගමන් ගත් වාහනයට ඊයේ(09) ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
නාඳුනන පිරිසක් විසින් ඔහුට මෙම පහරදීම සිදු කර ඇති බවයි පැවසෙන්නේ.
පහරදීමෙන් සුළු තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වන විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ.
මේ වනවිට සමාජ ජාලා මාධ්‍යයේ කුමාර වෙල්ගම මිය ගිය බවට පුවතක් වේගයෙන් ව්‍යාප්ත වේ.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මියගිය බවට සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත සාවද්‍ය පුවතක් බවයි වාර්තා වන්නේ.
මාකුඹුර අධිවේගයේ පිවිසුම අසලදී ඔහුට නාදුනන පිරිසක් විසින් මෙලෙස පහරදීමක් සිදුකර ඇති අතර කුමාර වෙල්ගමගේ අතකට පමණක් හානි සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |