මාලිමා ඇමති කුමාර ජයකොඩිට නඩු දානවද? මෙන්න

Report

අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසන්නේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තවමත් අල්ලස් කොමිසම කටයුතු කරමින් සිටින බවයි.

තලපති විජේ අත්අඩංගුවට? තමිල්නාඩුවේ කැළඹීමක්

තලපති විජේ අත්අඩංගුවට? තමිල්නාඩුවේ කැළඹීමක්

‘ඇත්තටම මේ වෙනකොට තත්වෙ තමයි කොමිෂන් සභාව ඒ සම්බන්ධයෙන් මොකද ඔවුන් ලීගල් රෙප‍්‍රසන්ටේෂන් එකක් ඉල්ලල තියෙනව. ඒක සම්බන්ධයෙන් තවමත් කටයුතු කරමින් ඉන්නව. ඒක දාන්නත් පුළුවන් නොදන්නත් පුලුවන්. මොකද මම දන්නේ නෑ ඒක කොමිෂන් සභාවේ තීරණය. කොමිෂන් සභාව තීරණය කළොත් මම නඩු දානවා’ යයි ඒ මහතා සඳහන් කළේය.

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

තාජූඩින්ගේ නඩුවට රාජපක්ෂලා පුතාව මෙහෙයවනවා එයාට දැනුමක් නෑ කජ්ජාගේ බිරිද ආයෙත් වමාරයි

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කර ඇත.

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට