පන්සලකට යමින් සිටි අමෙරිකානු ජාතික සිව් දෙනෙක්ට නොසිතූ ඇබැද්දියක් ..

Report

දැනුම හුවමාරු වැඩසටහනක් යටතේ චීනයේ සංචාරය කරමින් සිටි අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙක් ට පිහි ප්‍රහාරයක් එල්ලකර ඇත.

බිරිඳට පොලිස් බලය පෙන්නන්න ගිය කොස්තාපල්ට උන දේ..

බිරිඳට පොලිස් බලය පෙන්නන්න ගිය කොස්තාපල්ට උන දේ..

චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදී එම පිහි ඇනුම සිදුකර ඇති බව වාර්තා වන්නේ.

එම සිව් දෙනා පන්සලක් වෙත පා ගමනින් යමින් සිටියදී තියුණු ආයුධයකින් සන්නද්ධව පැමිණි පුද්ගලයෙක් විසින් එම ප්‍රහාරය එල්ල කර තිබුණි.

නාවික හමුදා බුද්ධි අංශ පළමු වතාවට අනාවරණය කරගත් ඩුබායි සිට කෙරෙන ව්‍යාජ පාස්පෝට් ජාවාරම..

නාවික හමුදා බුද්ධි අංශ පළමු වතාවට අනාවරණය කරගත් ඩුබායි සිට කෙරෙන ව්‍යාජ පාස්පෝට් ජාවාරම..

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චීන බලධාරීන් කිසිදු ප්‍රකාශයක් නිකුත්කර නොමැති බව සඳහන් ය. තුවාල ලැබූ සිව් දෙනාගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.