කේරල ගංජා කිලෝ ගණන් මන්නාරමෙන්

Report

පොලිස් දිනයට උදෙසා සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මන්නාරම ප්‍රදේශයේ පොලීසිය සහ නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය හමුවූ අතර කේරළ ගංජා තොගය මන්නාරම මුහුදු තීරයෙන් ධීවර යාත්‍රා මගින් මෙරටට රැගෙන ඒමට උත්සහා කිරීමේ දී සොයාගෙන ඇත.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද - වේලාව මෙන්න

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද - වේලාව මෙන්න

එහිදී වැටලීම සිදුකරන විට යාත්‍රාෙව් සිටි පුද්ගලයින් පලාගොස් ඇති බව වාර්තා වේ.

වැඩිදුර විමර්ශන වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ශ්‍යාමන්න විජේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවේ.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්