කටුනායක ගුවන් තොටුපොළේ හදිසි තත්ත්වයක් - පද්ධතිය යකා නටයි

Report

කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය අක්‍රිය වී ඇති බව තොරතුරු වාර්තා වේ.

නමුත් මේ වනවිට ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ පැය 02කට අධික කාලයකට පසු පරිගණක පද්ධතියේ ඇතිවු දෝෂය යථා තත්ත්වය පත් කිරීමට හැකි වූ බවයි.

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

නායකයා අහිමිව දුක් විදින ඊළාම් දෙමළ ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිනවා ඒ අපේ පෙකණිවැලේ බැදීම

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ගුවන්තොටුපලේ පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්තවල ස්ථාපිත කර ඇති 'දේශසීමා පාලන පරිගණක පද්ධතිය' අද පස්වරු 01.45ට පමණ අක්‍රිය වු බවයි.

මේ හේතුවෙන් මගී නිෂ්කාශන කටයුතු ස්වයංක්‍රීය ක්‍රමවේදයෙන් බැහැරව සිදුකිරීමට සිදු වූ අතර පෞද්ගලික සමාගමක් විසින් ස්ථාපිත කර පවත්වාගෙන යනු ලබන මෙම පරිගණක පද්ධතියේ ගැටලුකාරී තත්ත්වයන් අවස්ථා කිහිපයක දී වාර්තා වී තිබේ.

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

මෙන්න කටුනායක ගුවන්තොටුපොළේ පිරිමි වැසිකිළියෙන් හමුවුණ භාණ්ඩය පොලීසියත් හොල්මන්

එමෙන්ම බොහෝ දිනවල පස්වරු කාලයේ එම පද්ධතියේ මන්දගාමී ස්වභාවයක් නිරීක්ෂණය වන බවද වාර්තා විය.  

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

ඔන්න රාජ්‍ය බැංකු දෙකක් වහන්නයි යන්නේ

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

"මායි මල්ලියි ඇදේ නිදාගෙන හිටියේ අම්මා ඇවිත් හැන්දෙන් කිරි දුන්නා කිරි තිත්ත නිසා මම එපා කිව්වා" දරුවන් තිදෙනාට වස දුන් මව

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න

යළි පහළ ගිය රන් මිලේ අද මිල මෙන්න