රටම බලා සිටි ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර අද සිට ඇරඹෙයි - පළමු පෙරහර සම්බන්ධයෙන් දැනුම්දීමක්

Report

2026 වර්ෂය සඳහා ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර අද (15) දින ආරම්භ කරමින් පළමු පෙරහර රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව කතරගම ඇසළ පෙරහර දින 15ක් පුරාවට පැවැත් වේ.

එමෙන්ම අවසන් මහා පෙරහර මේ මස 29 වැනි දින පවත්වා ඊට පසුදින උදෑසන මැණික් ගඟේ දිය කැපීමෙන් පෙරහර නිමාවට පත් වේ.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කරන ලද නිවේදනයක් - දිනය පුරා වලංගුයි