මාධවී , කසුන් පළමුවරට පුතුගේ මුහුණ පෙන්වයි - එයා නම් රාජ කුමාරයෙක්. [Photo]

Report

 මාධවී ඇන්තනී කියන්නේ කලා ලෝකයේ ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක්. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය වන ඇය විවාහය ආදරයෙක් කියන බොහෝ තැන්වලදී ජීවිතයෙන් පරාද වෙච්චි කෙනෙක්.

නමුත් ඇයව තේරුම් ගත්තු ආදරණීය සහකරුවෙක් වන කසුන් මහේන්ද්‍ර හීන හීන හීන ටිකල නමැති පුද්ගලයා මාධවීගේ ජීවිතයට ආවට පස්සේ ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කසුන් මාධවීව හරියටම තේරුම් ගත්තු කෙනා.ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙනවා.

ප්‍රසිද්ධ මහාචාර්‍යවරයකු අභාවප්‍රාප්ත වෙයි

ප්‍රසිද්ධ මහාචාර්‍යවරයකු අභාවප්‍රාප්ත වෙයි

ඒ විවාහයෙන් පස්සේ ආදරණීය සිඟිති පුතෙකුගේ දෙමාපියන් වෙන්නත් මේ දෙන්නට ආශිර්වාදය වාසනාව ලැබුණා. ලඟම නෑදෑ හිත මිතුරන් පවා කසුන්වයි මාධවීවයි ප්‍රතික්ෂේප කරපු කාලෙක ඒ දෙන්නා ඒ දෙන්නට හිටියා.

ඉතිං අද මාධවී සහ කසුන් හරිම ලස්සනට ජීවිතේ ලස්සනම අවුරුද්ද සැමරුවා කියලා ආදරණීය සිඟිති පුතාගේ මුහුණ පෙනෙන ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. මෙතෙක් කාලයක් ඔවුන් පුතාගේ මූණ පෙන්නලා තිබ්බේ නැහැ.බොහෝ දෙනෙක් මේ ආදරණීය සුන්දර කැදැල්ලට හදවතින්ම සුබ පතලා තිබුණා.

ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. - ටිල්වින්

ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. - ටිල්වින්


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery