ඇමරිකාවෙන් අහපු දේ නිසා ජනපති අපහසුතාවයට පත් වුණාද?..ඔප්පු කර ගන්න බැරි වුනොත් මොනවා වෙයිද..(VIDEO)
By Piyumika
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සාගර කාරීවසනම් මහතා ජනාධිපති හා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා අතර සිදුවූ සිදුවීමක් වාර්තා කර සිටියා.
එහිදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඩොනල් ලූ මහතා විසින් ජනාධිපතිතුමාට පවසන ලද කරුණක් හේතු කොටගෙන ජනාධිපති අනුරු කුමාර දිසානායක දැඩි අසීරුතාවයට පත් වූ බවය.
සාගර කාරියවසම් මාධ්‍ය හමුවේ දැක්වූයේම කරුණ දැනගන්න
You may like this video