සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා අද දිවයිනට

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා වන රාජු නමැත්තා ඉන්දියාවේ සිට අද (17) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බව සඳහන්.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (17) දින පස්වරුවේ ඔහු මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්

එමෙන්ම ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මේ වන විට ඉන්දියාවට ගොස් ඇත.

ඔහු වෙනත් රටකට පළා යාමට සූදානමින් සිටියදී නවදිල්ලි ගුවන් තොටුපලේදී ඉකුත් දා අත්අඩංගුවට පත්ව ඇත.

මහ පාන්දරම ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ඇරඹෙයි - විරාමය මැදත් ඊශ්‍රායලය ලෙබනනයේ ගම්වලට වෙඩි තියලා

මහ පාන්දරම ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාම ඇරඹෙයි - විරාමය මැදත් ඊශ්‍රායලය ලෙබනනයේ ගම්වලට වෙඩි තියලා

යුද්ධය දිගුවොත් ලෝකයම කම්පා වෙයි - IMF එකින් දරුණුම අනතුරු ඇඟවීමක්

යුද්ධය දිගුවොත් ලෝකයම කම්පා වෙයි - IMF එකින් දරුණුම අනතුරු ඇඟවීමක්