කංජිපානිගේ ඊළඟ ටාර්ගට් එක දේශබන්දු.. - ඉහලින්ම ආපු තොරතුරු මෙන්න!
By Shehan
පොලිස්පති ධූරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබෙන දේශබන්දු තෙන්නකෝන් මහතා ඝාතනය කිරීමට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන් සැලසුම් කරමින් සිටින බව පොලිසිය විසින් අනාවරණය කර ඇති බව වාර්තා වේ.
"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..
දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඔහුට ලබාදී තිබූ ආරක්ෂාව ඉවත් කර ඇති අතර, ඇප මත නිදහස් වූ පසුව ද මේ වන තෙක් ඔහුට පෙර තිබූ ආරක්ෂාව යළි සපයා නැති බව සඳහන් වේ.