පච ගොඩට එකතු වුන අළුත්ම පොහොට්ටුවේ ටොම් පචයා ගැන මහින්ද කියන කතාව (VIDEO)

Report

හෙට පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් සියලුම දේශපාලන පක්ෂ උද්යෝගිමත්ව සූදානම් වන අතර, ජාතික ජන බලවේගය මෙවර ගාලු මුවදොර පිටිය තෝරාගනිමින් තම සැලසුම් ක්‍රියාවට නංවමින් සිටී.

මේ අතර, 'ගගන' අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගාලු මුවදොර පිටියට පිවිසියෙමු. එහිදී අපි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා හමුවී, වත්මන් දේශපාලන තත්ත්වය ගැන ද ගැඹුරින් සාකච්ඡා කළෙමු.

‘දේශපාලනයට ගාලුමුවදොර පාවිච්චි කරන්නේ නෑ, මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා’

‘දේශපාලනයට ගාලුමුවදොර පාවිච්චි කරන්නේ නෑ, මාලිමාව ගෝල්‌ෆේස් එකඟතාව කඩලා’

එහිදී ඔහු තම අදහස් පළ කරමින් මෙසේ පැවසීය;

"කවුරු මොනවා කීවත්, අපි රනිල් විකිරමසිංහ මහතාගේ පාරේ යන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් අපි බොහෝ දේ ඉටු කර තිබෙනවා. විදුලි බිල්පත් අඩු කළා. අස්වැසුම ආධාර ලබා දුන්නා. රාජ්‍ය සේවකයින්ට ඉතිහාසයේ නොවූ විරූ වැටුප් වැඩිවීමක් ලබා දුන්නා," යනුවෙන් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේය.

අපි වැටුප් ගන්නේ නෑ කියලා කොහෙවත් කියල නෑ! : මාලිමා පච දික්වේ..

අපි වැටුප් ගන්නේ නෑ කියලා කොහෙවත් කියල නෑ! : මාලිමා පච දික්වේ..

එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්;