කාසියේ වාසිය Kandy Falcons කණ්ඩායමට...

Report

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kandy Falcons සහ Dambulla Sixers කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනා Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

බර්ත්ඩේ කාඩ් එකක් ගන්න පිංකැටේ කඩපු සිසුවා පරිවාසෙට...

බර්ත්ඩේ කාඩ් එකක් ගන්න පිංකැටේ කඩපු සිසුවා පරිවාසෙට...

ඒ අනුව, Kandy Falcons කණ්ඩායමේ නායක වනිදු හසරංග පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

තරගය තව සුළු වෙලාවකින් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.