Kandy Falcons කණ්ඩායමට ජය...

Report

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Colombo Strikers කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 2ක තියුණු ජයක් හිමි කර ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අදාළව මූල්‍ය පැකේජයක්...

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අදාළව මූල්‍ය පැකේජයක්...

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමට සමත් වූ අතර, එහිදී සදීර සමරවික්‍රම ලකුණු 62ක් සහ Rahmanullah Gurbaz ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී Mohammad Hasnain කඩුලු 3ක් සහ වනිඳු හසරංග කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව තීරණය ලබන 24 වැනි දා...

පොලිස්පතිවරයා පත් කිරීම පිළිබඳව තීරණය ලබන 24 වැනි දා...

අනතුරුව ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය Kandy Falcons කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4යි තුළ කඩුලු 8ක් දැවී ජයග්‍රහණය වාර්තා කළ අතර, පන්දු යැවීමේදී Colombo Strikers කණ්ඩායම වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ කඩුලු 3 බැඟින් දවා ගැනීමට සමත් වුණා.