ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට අදාළව මූල්‍ය පැකේජයක්...

By Parami Dissanayake Jul 18, 2024 05:52 PM GMT
Report

අද (18) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මූල්‍ය පැකේජය හඳුන්වාදීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය.

වාහනයක් ගන්න ඉන්න ඔබට නව ආරංචියක්...

වාහනයක් ගන්න ඉන්න ඔබට නව ආරංචියක්...

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පැකේජයක් හදුන්වාදී ඇත.

සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ඇතුළුව මූල්‍ය ආයතන 15ක් හරහා මෙම මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිත ය.

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ...

වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ...

ව්‍යවසායන්ට සහාය ලබාදීම හා අක‍්‍රීය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහායවීම යන ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම ණය ලබාදීම සිදු කිරීමට නියමිත ය.

අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට...

අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ඝාතනයට පුද්ගලයෙක් අත්අඩංගුවට...

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ ආයෝජන ණය යටතේ වසර 10ක කාලසීමාවකට අදාළව සියයට 7ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කර ඇති බව ය. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,