මේ ප්‍රදේශවලට පනවා තිබූ නායයෑම් රතු නිවේදන ඉවත් කරයි

By Mithu Feb 23, 2026 04:47 AM GMT
Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) සඳහන් කරන්නේ, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නිකුත් කර තිබූ තුන්වන මට්ටමේ (රතු) නායයෑමේ මුල් අනතුරු ඇඟවීම් මේ වනවිට ඉවත් කර ඇති බවයි.

කෙසේ වෙතත්, පවතින කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, දිස්ත්‍රික්ක 8කට අදාලව තවදුරටත් දෙවන මට්ටමේ (කහ) අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන බව NBRO සඳහන් කරයි.

රන්මිල හිතාගන්න බැරි තරම් ඉහළට - දින දෙකකින් රු,9000ක් පන්නයි

රන්මිල හිතාගන්න බැරි තරම් ඉහළට - දින දෙකකින් රු,9000ක් පන්නයි

රියදුරන් හා මගීන් මේ නීතිය අනිවාර්යෙන් පිළිපදින්න - දැනටම 9,000කට දඩ

රියදුරන් හා මගීන් මේ නීතිය අනිවාර්යෙන් පිළිපදින්න - දැනටම 9,000කට දඩ