කණ්ඩලම ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘතයි

Report

කණ්ඩලම ප්‍රදේශය පුරා පවතින වර්ෂාවත් සමග අද (22) දින කණ්ඩලම ජලාශයේ වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බව මහවැලි අධිකාරිය සදහන් කරයි.

 ඒ අනුව තප්පරයට ඝන අඩි 500 ක ජල කඳක් කණ්ඩලම ජලාශයෙ වාන් අල දිගේ කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔයට වැටී කලාවැවට මුදා හරින බව වාර්තා වේ.

 ඒ වගේම කණ්ඩලම ජලාශය වාන් දැමීම නිසා දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය හරහා වාහන ගමනා ගමනයට බාධා එල්ල ව විය.

ඒ වගේම මොරගහකන්ද ජලශයේද සම්පුර්ණ ජල ධාරිතාවයට ළඟාවී වී ඇති බව වාර්තා වේ .

ඇහැළියගොඩට තද වැසි

ඇහැළියගොඩට තද වැසි

මහනුවර යළි ආපදා තත්වයක්

මහනුවර යළි ආපදා තත්වයක්