කමිඳු මෙන්ඩිස්ට ලෝකයේ අංක 01 හිමි වෙයි..?මුළු රටටම ආඩම්භරයක්.

Cricket Sri Lanka Cricket ICC Men Kamindu Mendis
By Aruna Apr 04, 2024 06:20 PM GMT
Aruna

Aruna

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව පිරිනමන ICC මාසයේ ක්‍රීඩක සම්මානයට අදාළව මාර්තු මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙන බව වාර්තා වනවා.

නිමාවූ බංග්ලාදේශ විස්සයි විස්ස තරගාවලියේදී මෙන්ම ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා අනුව මෙසේ මාර්තු මස ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.

කමිඳු මෙන්ඩිස් මෙම නිර්දේශයක් අතරට එක්ව ඇත්තේ පිතිකරණයේදී දැක් වූ දස්කම් හේතුවෙන් බවයි පැවසෙන්නේ.

එමෙන්ම කමිඳුට අමතරව අයර්ර්ලන්තයේ මාක් අඩීර් සහ නවසීලන්තයේ මැට් හෙන්රිගේ නමද නිර්දේශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ReeCha